Colombo Today Local News

විශ්ව විද්‍යාලයේ ගෞවරය රැක ගන්න නව කුලපති පත් කිරීම ගැන නැවත සලකා බලන්නැයි වෛද්‍ය පීඨ ආචාර්යවරු ඉල්ලයි

කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා පත් කිරීම පිළිබඳව කණස්සල්ලට පත්වන බව එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවර්නගේ සංගමය සඳහන් කරයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයාගේ පත් කිරීම පිළිබඳව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද එම සංගමය පවසයි.

කොළඹ විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණි හා ඉහළ පිළිගැනීමක් සහිත විශ්ව විද්‍යාලයක් බව ද එහි ගෞවරය ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමකැයි ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

Related posts

ශ්‍රීලනිප කිසිවෙකු පාර්ලිමේන්තුවට නොපැමිණේ.. ඡන්දය දෙනවාද නැද්ද.. තවමත් වැට උඩ !

colombotoday

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

colombotoday

බොරැල්ලේත් වෙඩිතැබීමක්

Admin

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

colombotoday

ඇමති විජේදාස සිවිල් සමාජ මහාචාරියගේ හිවල් වත ගලවයි.. වැටි වැටී දුවන්නම දෙයි

colombotoday