Colombo Today Local News

අගමැති ඇතුළු 17ක් ඉතාලියේ සංචාරයකට පිටත්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමග තවත් 17 දෙනෙකු ඉතාලිය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඉතාලියේ Bologna විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සංචාරය සඳහා පිටත්ව ගොස් තිබේ.

Related posts

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

colombotoday

කජු කෑ කතාවට සිපෙට්කෝ සභාපති සී.අයි.ඩී යයි

Admin

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

සිමෙන්ති මිළ ඉහළට…

colombotoday

විදුලි බල සංශෝධන පනත අද සිට බලාත්මකයි

colombotoday

බන්ධනාගාරගත කළ ජේලර් කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයට

colombotoday