Colombo Today Local Newsfeatured

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට

ඛණිජ තෙල් අමාත්‍යංශයේ ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය, රණතුංග මහතා අත්අඩංගුවට ගත් බවයි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

සරුවට ගංජා හේන් හතරක් වැවූ අයෙක් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක්

colombotoday

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

colombotoday

අපේ තානාපති හරි.. යහපාලනය විවේචනය කළ චීන තානාපතිගේ ප්‍රකාශය චීන රජය අනුමත කරයි

colombotoday

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් ගල්කිරියාගමදී අල්ලයි

colombotoday