Colombo Today Local News

හම්බන්තොට වරායට එකවර නැව් පහක්… වැඩිම වාහන ප්‍රතිඅපනයනය දෙසැම්බර් 1 සිට 5 දක්වා !

හම්බන්තොට  ජාත්‍යන්තර වරායේ මේ වසරේ සිදුකළ වැඩිම වාහන ආනයනය හා ප්‍රතිඅපනයන කිරීමේ කටයුතු පසුගිය 01 වනදා සිට 05 වනදා වූ කාලය තළදී සිදුකර ඇතිබව වරාය කළමනාකාරිත්වය පවසා සිටි.

මෙම කාලය තුළදී වාහන 14311 ක ප්‍රමාණයක් ප්‍රති ආනනය, අපනයනය කිරීමේ කටයුතු සිදුකර ඇති අතර  මේ සඳහා නෞකා 05 ක් මුම්බායි, චෙන්නායි සහ සිංගප්පුරුව සිට පැමිණ තිබේ .

මුම්බායි සිට පැමිණි COSCO TENGFEL නෞකාව මගින් වාහන 1337ක්, HOEGH TRADER නෞකාව වාහන 1055ක්, GLOVISCORANA නෞකාව වාහන 5896 ක් , සිංගප්පුරුවේ සිට පැමිණි LEO LEADER  නෞකාව වාහන 1462 ක් මෙන්ම චෙන්නායි සිට පැමිණි GRAND SAPPHIRE  නෞකාව වාහන 3561 ක් ද මෙසේ ප්‍රතිඅපනයනය හා අපනයනය කර තිබේ.

Related posts

මමත් එදා චන්ද්‍රිකාට බැන බැන, අඬ අඬා හිටියානම් යුද්දය තවත් ඉවර නෑ..

colombotoday

නිවියෝක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නඩු දානවා

colombotoday

ඥාණසාර හිමි උසාවියට පැමිණෙයි.. පොලිස් ආරක්ෂාව තර කරයි… කැරලි මර්ධනයත් කැදවයි

colombotoday

ජනපති මැදුරේ “භූගත නිවස්නය“ හැදුවේ ඇයි? හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළිකරයි.

colombotoday

පුංචි ඡන්දය මාර්තු 10ට පෙර – මැතිවරණ කොමිසම කියයි

Admin

නාවලපිටිය නගරය ජලයෙන් යට වේ

colombotoday