Colombo Today Local News

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලයි

ඊයේ (15)දින අලුයම 6 සිට අද (16)දින අලුයම 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම්වල දී මුඛ ආවරණ නොපැළදි පුද්ගලයින් 10,700 දෙනෙක් හමු වී තිබේ.

මේ අතර, සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව පුද්ගලයින් 107,126 දෙනෙක් දැනුවත් කර ඇත.

එමෙන්ම බස්නාහිර පළාත තුළ සෞඛ්‍ය උපදෙස් පිළිනොපැඳ නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලා එහිදි සැකකාරියන් 14 ක් හා සැකකරුවන් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ඉන්දන මිල යලි සංශෝධනයක

Admin

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

colombotoday

අන්වර් මනතුංග ඉස්ලාම් අන්තවාදයේ නිරුවත හෙළිකරයි.. (Video)

colombotoday

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු මරුට

Admin

ග්ලයිෆෝසෙට් තහනම් ඉවත් කරන යෝජනාව අද කැබිනට්ටුවට.. රතන හිමි පාරට බහින්න සූදානම්

colombotoday

හමුදා ආරක්ෂාව ඉවත් කර, හිටපු ජනපති මහින්ද කොටින් ලවා ඝාතනය කරවීමේ සැළසුමක් !

colombotoday