
Facebook පිටු පවත්වාගෙන යන කණ්ඩායමක් විසින් ඊයේ(7) බොරැල්ල කැම්බල් පිටියේ පවත්වන ලද අවුරුදු උත්සවයක එක් ක්‍රීඩාවක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක් වෙමින් පවතිනවා.
මෙම අවුරුදු උත්සවය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දී ඇත්තේ සිරස FM ආයතනයයි. “කුක්කු බීමේ තරඟය” ලෙස නම් කර තිබූ එම තරඟයේ සේයාරූප පහතින්….


