Colombo Today Local News

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ දී නිකුත් කෙරේ

2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුව වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ පිළිබදව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සදහන් කළේ අද පස්වරුව වන විට අන්තර්ජාලය හරහා ප්‍රතිඵල නිකුත් කරන බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය මාර්තු මස අග නිකුත් කිරිමට නියමිතය තිබුණ ද, පසුගිය මාර්තු කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද විය.

Related posts

මහින්දානන්ද රිමාන්ඩ්

colombotoday

එක්සත් ජාතික පක්ෂ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

colombotoday

තාජුඩින්ගේ දුරකථන ඇමතුම් හා SMS වැඩිදුර විමර්ශනයට

colombotoday

කතානායකට කුණු කූඩෙකින් ගහලා..

colombotoday

FCID ගිය පද්ම උදයශාන්තගෙන් ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක් (Video)

colombotoday

හදිස්සියේ කටුනායකට ගොඩබැස්සවූ යානයේ සිටි මගීන් දෙදෙනෙක් මරුට

colombotoday