Colombo Today Local News

සමාජජාලා ක්‍රියාකාරීන්ට මැකො. අනතුරු අගවයි !

ජනපතිවරණ ප්‍රචාරණය කටයුතු තහනම් කර තිබියදීත් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරක කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

තත්ත්වය මෙසේ පැවතිය හොත් සමාජ ජාලා අවහිර කිරීමට සිදුවන බවද හෙතම කියා සිටී.

Related posts

“මා කියූ දෙයක් වැරදී නෑ.. 2020 ජනපති ගෝඨාභයයි.. ස්තීරයි.. ඒකාන්තයි“ – විජිත රෝහණ

colombotoday

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday

ආණ්ඩුවේ “ඊනියා රිලා සංගණනයේ” විද්‍යාත්මක පසු විපරම

Charith Sankalpana

මෙවර යල කන්නයේදී 80% ඉක්ම වූ වගා ඉලක්කයක්

colombotoday

නැගෙනහිර සෑම රජයේ ආයතනයකම ගෙවත්තක් අනිවාර්යයි

colombotoday

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

colombotoday