World

සජා හි කොරෝනා මරණ භූමිදානය කිරීම තහනම්

සාජා පාලක ෂෙයික් ආචාර්ය සුල්තාන් බින් මුහම්මද් අල් කාසිමි විසින් සාජා හි ඉස්ලාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරමින් කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු සාජා හි ආදාහනය නොකරන ලෙස දන්වා ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අපේ‍්‍රල් 2 වන විට කොවිඩ් -19 මරණ අටක් තහවුරු කර තිබේ.

Related posts

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

colombotoday

කොරෝනා වෛරසය පැතිරූ ඉන්දීය තබ්ලික් ජාමාත් නායකයාට මිනීමැරුම් චෝදානා

colombotoday

මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා වින්ඩෝස් 11 එළිදකී

colombotoday

ජර්මනිය ඉස්ලාම් විරෝධයෙන් ඇවිලෙයි – ව්‍යාපාරික ස්ථානවලටත් පහර දෙයි

colombotoday

තුර්කියේ ස්ථාන්බුල් අගනුවරට ප්‍රහාරයක්.. නව අවුරුදු උදාවේ ත්‍රස්තයෝ වැඩ අල්ලයි

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 50 ඉක්මවයි

colombotoday