Colombo Today Local News

ලොකු සද්ද දැමු පොඩි ලැසීගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි

ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට බූස්ස බන්ධනාගාරයේ දී ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින සංවිධානත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18)දින ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

පැය 6කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බූස්ස බන්ධනාගාරයේ දී ඔහුගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකර ඇත.

Related posts

colombotoday

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සිල සමාලෝචන වාර්තාව අද එළිදකී

Admin

දිවුරුම් ප්‍රකාශ 113ක් සමග එජාපය ජනපති හමුවෙන්න සූදානම්

colombotoday

විමල් අත්අඩංගුට ගෙන ඇපමත මුදාහරී

colombotoday

ණය ගැන සාකච්ඡා කරන්න චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් දිවයිනට

Admin

කල් තබා ගැනීම සදහා වී තොගවලට උග්‍ර විශ රසායනිකයක් මිශ්‍ර කරලා !

colombotoday