මේවර සාමාාන්‍ය පෙළ විභාගය අසමත් වූ සිසුන්ට උසස් පෙළ හැදෑරීමට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා අවධාරණය කරයි.
13 න් වසරක සහතික කළ අධ්‍යාපනය යටතේ ඔවුන්ව වෘත්තීය විෂය ක්ෂේත්‍ර යෙන් උසස් පෙළ හැදෑරීමට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
මෙවර ප්‍රතිඵල අනුව සිසුන් 82 426 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සදහා සුදුසුකම් සම්පූර්ණ කර නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙන අතර කෙසේ වෙතත් නව වැඩපළිවෙල යටතේ එම පිරිසටත් උසස් පෙළ හැදෑරීමට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.