Colombo Today Local News

බොරු චෝදනා කළාට කොටදෙණියාවේ සිසුවා කෝටියක් ඉල්ලා පොලීසියට නඩු දමයි

kottdenniyaavee_sisuvaa_vndi_illyiකොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය දුෂණය කළා යැයි බොරු චෝදනා  නගමින් අත්අඩංගුවට  ගෙන තමන්ට  පහරදිමෙන් සිදුවු හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා සිසුවා විසින් අද මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නිතිඥ තීෂ්‍ය වේරගොඩ මාර්ගයෙන් පෙත්සම ගොණුකර තිබුණේ ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේය.

පෙත්සම්කාර ශිෂ්‍යා කියා සිටිනුයේ බොරු චෝදනා නගමින් පොලිසිය තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවත් ඉන් තමාගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් අධිකරණයට  හැගෙන  සුදුසු වන්දියක් ද ලබාදෙන ලෙසය.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති, පොලිස්පති, නිතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

Related posts

ආර්ථික අර්බුදය විසදන්න අගමැතිට බැහැලු – ධම්මික රනිල්ට යන්න කියයි

colombotoday

ලෝක පරිසර දිනය අදයි

colombotoday

චීන යුධ නැවකට ශ්‍රී ලංංකවට ඇතුලු වීමට අවසර

Admin

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටෙයි

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කුරණයට අනුව යුක්ති සහගතද?

colombotoday

මේ ප්‍රදේශවලින් ඉක්මනින් ඉවත්වන්න! (Exclusive)

colombotoday