“පළාත් සභා අහෝසි කරන්නේනම් පළාත් සභා වල ඇති බලය පළාත් පාලන ආයතන වලට ලබාදෙනවා” යනුවෙන් බැසිල් රාජපක්ෂ විසින් ප්‍රකාශ කල බවට අසත්‍ය පුවතක් ප්‍රචාරය වූ බවත් එම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඔහු මේ බව සඳහන් කරන්නේ නිවේදනයක් නිකුත් කරමින්.
එම නිවේදනය පහතින්