Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ දුර්වල කරන්න ඇතැම් පිරිස් කටයුතු කරනවා-කාදිනල් තුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ දුර්වල කිරිමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පවසයි.

අමරපුර මහා නිකායේමහා නායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ සුවදුක් බැලිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගරදගුරු අති උතුම්මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මේ බව ප්‍රකාශ කළේය.

Related posts

යාපනය, අරියාලේ පොලිස් මුරපලකට ගිනි…

colombotoday

තහනම ඉවත්කළ නිසා සිල්ලර කඩවලත් ග්ලයිපොසෙට් විකිණේ… වකුගඩු රෝගය ඉහළ යෑමේ අවදානමක්…

colombotoday

දස හැවිරිදි දරුවෙක් වැසිකිළියේදී සියදිවි නසා ගෙන

Admin

කෙහෙළිය එළියට

Admin

කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන්න- පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

colombotoday

පාඨලී චම්පික රණවක ට අධිචෝදනා භාර දෙයි

colombotoday