Business

පරිප්පු සඟවන වෙළෙඳුන්ට මාස 6ක සිරදඬුවම්

පරිප්පු තොග සඟවා තබාගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කළේ එම වෙළෙඳුන්ට පාරිභෝගික කටයුතු පනත යටතේ මාස 6ක් සිරදඬුවම් හිමිවන බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ මැනිං වෙළෙඳපොළ සහ පිටකොටුව අවට තොග වෙළඳුන් පරිප්පු සඳවා තබා ගැනීමත් පිළිබඳව පැමිණිලි අධිකාරියට ලැබීමත් සමගය.

Related posts

පසුගිය වසර ඇතුළත කෝටි 25,700 කින් කොළඹ කොටස් ඇද වැටිලා !

colombotoday

රුපියල තවත් නන්නත්තාර වෙයි

Admin

නත්තලට සරිලන එලවළු සැපයුමක් ලබා දෙන්න බෑ – නුවරඑලියේ එලවළු ගොවින් කියයි

colombotoday

How the US tax code bypasses women entrepreneurs

colombotoday

ඩොලරය හමුවේ රුපියල ඉහළට

colombotoday

ඩොලරය රු. 163ට නගී

colombotoday