Colombo Today Local News

‘නමෝ නාරායන‘ වාලම්පුරි මුදලාලි අත්අඩංගුවට…

නමෝ නාරායනාය යන නමින් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ව්‍යාජ වාලම්පුරි අලෙවි කර මුදල් වංචා කිරීමේ චෝදනාවට කීර්ති දිසානායක නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මිරිහාන පොලීසිය විසින්. 

පසුගිය සමයේ රූපවාහිනිී වැඩසටහන් ඔස්සේ “වාසනාව ගෙනෙන“ වාලම්පුරි පිළිබදව හදුන්වාදෙමින් හක් බෙල්ලන් විකිණීමේ ව්‍යාපාරයට නිරතව සිටි මෙම තැනැත්තා මහාචාර්යවරයෙකු ලෙසින්ද හදුන්වා ගන්නා ලදි.

මෙම පුද්ගලයාගේ වාලම්පුරි මිලදී ගත් විශාල පිරිසක් පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව පොලීසිය අදාළ වාලම්පුරි නාරා ආයතනය වෙත යොමු කර ඇත්තේ ඒවායේ නිරවද්‍යතාව ඔප්පු කර ගැනීම සඳහායි. එහිදී ද ඔප්පු වී ඇත්තේ අදාළ වාලම්පුරි ව්‍යාජ ඒවා බවටයි. 

Related posts

පොහොට්ටුව අගනුවර බලයත් අල්ලයි.. නගරාධිපති මධුර විතානගේ

colombotoday

නැගෙනහිර විශ්වවිද්‍යාලයට සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට නව පත්වීම් දෙකක්

colombotoday

20ට එරෙහි පෙත්සම නාගහනන්ද කොඩිතුවක්කු ඉල්ලා අස්කර ගනී

colombotoday

අස්වැසුම නොලැබුණු අයට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

Admin

මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා දේශපාලන කෑදැත්තන් ද?

colombotoday

කච්චතිව් ඉන්දියාවට?

Admin