ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති හා හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් සහ හිටපු නියෝජ්‍ය මුත්තු සිවලිංගම් ආණ්ඩු පක්ෂයට එක්වීමට කැමැත්ත පළකර ඇති බව වාර්ථා වනවා.
ඔක්තෝම්බර් 26 වෙනිදා සිදුවූ දේශපාලන පෙරළියෙන් පසු ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට සහය දීම සඳහා ජනාධිපතිවරයා සමඟ එක් වූ අතර යළි ආණ්ඩු බලය එක්සත් ජාතික පෙරමුණ පාර්ශවය දිනාගෙන ඇති නිසා ආණ්ඩුවට සහය දීම සඳහා තොණ්ඩමන් මහතා කැමැත්ත පළකර තිබෙනවා.