Colombo Today Local News

ඥානසාර හිමි වැඩමකළ අවස්ථාවේ ව්‍යාජ හැඳුනුම්පතකින් දළදා මාලිගයට ඇතුළුවූ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

අද (2) දහවල් මහනුවර ශ්‍රී දළදා මාලිගයට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩමකළ අවස්ථාවේදී සිංහල ජාතිකයෙකුගේ ජාතික හැඳුනුම්පතක් යොදාගෙන දළදා මාලිගා පරිශ්‍රය තුලට ඇතුළුවීමට උත්සහගත් මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

Related posts

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු දැනුම් දෙමින් කතානයකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

සෑම දිස්ත්‍රික්කයකට ජාත්‍යන්තර පාසලක් හා රෝහලක්

colombotoday

ඕමානයේ සහ මාලදිවයිනේ සිට පැමිණි සිව් දෙනෙකුට කොරෝනා

colombotoday

ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ 13 සිට

Admin

ඇඳිරි නීතිය පිළිබඳ විශේෂ නිවේදනය – 2020/04/05

colombotoday

ලක් විරු සගයකු සමග අහසින් පැන්න ‘කමාන්ඩෝ’ යුද සුරතලියක් ඉතිහාසගත වාර්තාවක – PHOTO

colombotoday