Colombo Today Local News

ඥානසාර හිමි බන්ධනාගාරයට

gnanasara thero

බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි, අත්අඩංගුවේ පසුවන යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සදහා බන්ධනාගාරය වෙත වැඩමකළ බව බන්ධනාගාර ආරංචිමාර්ග සදහන් කර සිටිනවා.

එහිදී, රටේ නිදහස වෙනුවෙන් සිදුකල කැපකිරීම් වෙනුවෙන් බුද්ධි අංශ සාමාජිකයන්ට ප්‍රසන්ශාකර ඇති ඥානසාර හිමි දේශපාලනය වෙනුවෙන් රණවිරුවන් බිලිදීමට එරෙහිව තමන් වහන්සේට ගතහැකි සියළු පියවර ඉදිරියේදී ගන්නා බවට පොරොන්දු වෙමින් ඔවුන්ට ආශීර්වාද කර තිබෙනවා.

Related posts

ස්වාධීන සාක්ෂිකරුවන්ගෙන් නාකොටික් නිලධාරීන් ගැන රහස් ප්‍රකාශයක්

colombotoday

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට මුදල් අමාත්‍යංශයෙන් අවසර

colombotoday

කුකුළු ගොවිපොළක ගින්නක්

colombotoday

විධායක ජනපති ධුරය අහෝසි කිරීම – සහය ඕනනම් මහින්දගෙන් අනුරට කොන්දේසියක්

colombotoday

මඩකලපුව සරසවිය ගැන වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට

colombotoday

තව ටික දවසකින් අවශ්‍යනම් පමණක් හාල් පොල් ගන්න කියයි

Admin