ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා අතර කෙටි දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධුරයෙන් ඉවත්වන බවට තීරණය කිරිමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පවත්වා ඇත.
රනිල් වික්රමසිංහ මහතා ඉරිදා පෙරවරු 10ට අග්රාමාත්යධුරයේ දිවුරුම් දීමට නියමිතය.