Colombo Today Local News

ජනපතිවරණයට එන්නේ මමයි, වෙනකිසිවෙක් නොවෙයි, රනිල් පළමුවරට කියයි

ඊළඟ ජනාධිපතිවරණයට නියත ලෙසම තමා ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය සමීපතම හිතවතුන් කැඳවා දැනුම් දී ඇත.

පසුගිය බදාදා (13 වැනිදා) රාත්‍රියේ සිය නිවසට කැඳවා ඇති පාසල් මිතුරන් සේම දේශපාලන හිතවතුන්, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් හමුවේ ඒ බව සඳහන් කර ඇත. අතිශය තීරණාත්මක තීන්දු ගන්නා අවස්ථාවට පමණක් කැඳවන සිය හිතවතුන් පමණක් මෙම සාකච්ඡාවට කැඳවා තිබීම විශේෂත්වයකි

Related posts

පාලිතට – ප්‍රසන්නට වැඩ වරදි! – මැතිසබේ ගුටිකෙළිය ගැන නිර්දේශ මෙන්න

colombotoday

පොහොර සැපයීම සහතික කරන්න ඩොලර් මිලියන 600ක් අවශ්‍යයි

colombotoday

සයිටම් දෙමාපිය සංගමය අද ජනපති හමුවෙයි

colombotoday

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරී…

Admin

යතුරුපැදියක් ලොරියක ගැටී 9 හැවිරිදි දරුවෙකු මිය යයි

Admin

“ඩෙල්ටාක්‍රෝන්” නමින් කොවිඩ් වෛරසයේ අලුත්ම ප්‍රභේදයක්

colombotoday