Colombo Today Local News

චම්පිකගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වේ

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.

අයවැය කාරක සභා අවස්ථාවේ එම අමාත්‍යංශය සදහා වූ වැය ශිර්ෂය මෙසේ පරාජයට පත්ව තිබේ.

වැය ශිර්ෂයට පක්‍ෂව ඡන්ද 20ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38ක් ලැබින. ඒ අනුව වැය ශීර්ෂය වැඩි ඡන්ද 18කින් පරාජයට පත් විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් විශාල පිරිසක් චම්පික රණවක මහතාගේ වැය ශීර්ෂයට ඡන්දය දීමට නොපැමිණ සිටීම විශේෂත්වයකි.

අයවැය පලමුවර කියවීමේදී ඊට පක්‍ෂව ඡන්ද 117ක් ලැබුනු අතර ඉන් චම්පික රණවක මහතාට පක්‍ෂ වී ඇත්තේ 20ක් පමණි.

Related posts

මගේ බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවා, සරුවාංගයම පරිත්‍යාග කරනවා !

colombotoday

මිනිස් වෙස් ගත් නොමිනිසුන් ගල්ගමුවේ දල පූට්ටුවා මරා දමයි.. කෑලි කපා තැන තැන වලළයි !!

colombotoday

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday

ඌව නව ආණ්ඩුකාර වැඩ බාරගනී

colombotoday

ජාතිවාදී සීමා නීර්ණයට එරෙහිව බෙංගමුවේ හිමියෝ උසාවියට !

colombotoday

රුධිර ගමනය අඩාලයි.. විමල්ගේ තත්ත්වය නරක අතට.. මහින්දත් හදිසියේ වැලිකඩ යයි

colombotoday