තමන් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබදව ඇතිව තිබෙන තත්ත්වය පිලිබදව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විශේෂ ප්රකාශයක් සිදු කිරීමට සුදානම් වන බවට වාර්තා වනවා.
එළඹෙන අගහරුවාද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මෙම ප්රකාශය කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ එම ඝාතන තැත සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති විමර්ශන කඩිනම් කිරීම පිලිබදවද ජනාධිපතිවරයා අදහස් දක්වනු ඇති බවයි.