Colombo Today Local News

ඓතිහාසික වාර්තා බිදගෙන ඩොලරය ඉදිරියටම… රුපියල මස්තබාල්දු කරමින් 173ත් පනී…

ලංකා ඉතිහාසයේ රුපියලට සාපෙක්ෂව ඇමරිකානු ඩොලරයේ ඉහළම අගය ඊයේ වාර්තා කළේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ර. 173.38 දක්‌වා ඉහළ ගියේය.

මෙලෙස ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව දිගින් දිගටම ශ්‍රී ලංකා රුපියලේ අගය පිරිහෙමින් තිබෙන අතර මේ වසරේ (2018) මුලසිට පසුගිය ඔක්‌තෝබර් 17 දින දක්‌වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 10.6 කින් පිරිහීමට ලක්‌ව ඇත.

 

Related posts

පොලිස්පති ලබන සතියේ ඉල්ලා අස්වන ලකුණු….

colombotoday

විරෝධතාවයට අවසර නොදීමට පොලීසියෙන් කියන හේතු මෙන්න

Admin

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් අලුත් සෞරග්‍රහ මණ්ඩලයක් සොයා ගනී…

colombotoday

තෙල් නැතිව කැලණිතිස්සේ බලාගාරයක් නවතී

colombotoday

අදත් පාර්ලිමේන්තුවේ ගිනි ඇවිළෙන ලකුණු… ආරක්ෂාව තරකරයි… අතිරෙක බලඇණි කැදවයි….

colombotoday

රේගු ආඥා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin