Colombo Today Local News

එජාප ප්‍රබලයෙක් ගෝඨාගේ සහයට එකතු වෙයි…

අද හෝ හෙට දිනය තුලදී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කරමින් එම කදවුර හා එක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

මෙසේ එක්වීමට නියමිත මන්ත‍්‍රීවරයා පසුගිය කාලය පුරාම එජාප නායකත්වය සමගින් මත ගැටුමක සිටි පුද්ගලයෙකි.

මෙම පිල් මාරුව ගැන විපක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු හා එජාපයේ කිහිප දෙනෙකු අතර සාකච්චා සාර්ථක වී ඇති බවද සදහන්ය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරන්නේ ඉදිරි දින කිහිපයේදී එජාප ප‍්‍රබලයන් කිහිප දෙනෙකුම ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමට එක්වනු ඇති බවයි.

මේ බව අද ලංකාදීප පුවත්පතද වාර්තා කර තිබේ.

Related posts

මරණ දඩුවම ලැබූ 60 දෙනෙකුට ජනපති සමාව !!

colombotoday

බොරැල්ලේ වකුගඩු ජාවාරමට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

Admin

කඩු අරගෙන මුස්ලිම් තරුණයෝ පල්ලියේ ඉඳන් ආවා. කිරින්ද ගැටුමේ සුලමුල

colombotoday

කැස්බෑව පාසලක් අසල බාර් එකක් අරියි.

colombotoday

එප්පාවල නිවසක දී ද්විත්ව ඝාතනයක්

colombotoday

දෙවියන් යදින්න පල්ලි ගිය හොරොව්පතාන මවුලවි ඇතුළු 18 දෙනෙක්ට පොලිස් ඇප

colombotoday