එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව ස්ථිර වශයෙන්ම කියහැකි බව අමාත්‍ය අශෝක් අඹේසිංහ පවසනවා. ඊයේ (17) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙම්න් හෙතෙම මේ බව ප්‍රකාශ කරන ලදි.
ඊළඟ ජනාධිපතිවරණයේදී ලක්ෂ 65ක පමණ චන්ද ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කරන බව පැවසූ අමාත්‍යවරයා බෞද්ධ,කතෝලික,මුස්ලිම්,හින්දු බහුතර ජනතාව ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා බවද සඳහන් කර සිටියේය.