Colombo Today Local Newsජනාධිපතිවරණය

උතුරේත් වැඩි උනන්දුවක්… දහවල් 2 වෙද්දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 75% ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

මේ අතර වැඩි අවධානයක් යොමුවන උතුරු නැගෙනහිර ජන්දදායකයන්ද වැඩි උනන්දුවකින් යුතුව ඡන්දය භාවිතා කර ඇති බවද වාර්තා වේ.

පස්වරු 2 පමණ වන විට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 55%ක් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 56%ක් ද, මුලතිව් 55%, ත්‍රිකුණාමලය 65%, මඩකලපුව 54%ක් ලෙසද ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා විණි.

Related posts

විරෝධතාකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday

මැනිං වෙළඳපොළේ විරෝධතාකරුවන් 11ක් අත්අඩංගුවට

Admin

මාධ්‍ය වාරණය කරන්නේ නෑ

Admin

“අක්බාර් ටවුන්” එඩේරමුල්ල 2 ලෙස නම් කිරීමට තීරණය වේ !

colombotoday

මාස 4ක බිළිඳා ප්‍රාණ ඇපයට ගෙන ‍රන් පවුම් 12ක් කොල්ල කාලා

Admin