මේ වන විට දිවයිනේ දිස්ත්රික්ක ගණනාවක ප්රකාශිත ඡන්ද ප්රතිශතය 75% ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.
මේ අතර වැඩි අවධානයක් යොමුවන උතුරු නැගෙනහිර ජන්දදායකයන්ද වැඩි උනන්දුවකින් යුතුව ඡන්දය භාවිතා කර ඇති බවද වාර්තා වේ.
පස්වරු 2 පමණ වන විට යාපනය දිස්ත්රික්කයේ ප්රකාශිත ඡන්ද ප්රතිශතය 55%ක් ද, මන්නාරම දිස්ත්රික්කයේ ප්රකාශිත ඡන්ද ප්රතිශතය 56%ක් ද, මුලතිව් 55%, ත්රිකුණාමලය 65%, මඩකලපුව 54%ක් ලෙසද ප්රකාශිත ඡන්ද ප්රතිශතය වාර්තා විණි.