Colombo Today Local News

ඇමතිකමක් නොදුන්නැයි ෆොන්සේකා, රංගේ ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි…

ගමැතිවරයා විසින් තමාව අමාත්‍ය ධුරයක් සඳහා නිර්දේශකර තිබිය දී ජනාධිපතිවරයා පෞද්ගලික එදිරිවාදිකම් මත එය වැලැක්වීම මගින් තමාගේ මානව හිමිකම් කඩවී වී ඇතැයි චෝදනා කරමින් එජාප මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට යයි.

මෙය මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව ෆොන්සේකා මහතාගේ අදහසවී ඇත.

මේ අතර පාලිත රංගේ බණ්ඩාර මහතාද පෞද්ගලික එදිරිවාදිකම් මත තමාට ඇමති ධුරයක් ලබා නොදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑමට නියමිතය.

Related posts

කන්දකාඩුවෙන් රැඳවියන් පහක් පැන යයි

Admin

හෙට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Admin

ප්‍රකාශයක් ලබාදීමට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ තුන්වන දිනටත් CID කැඳවයි

colombotoday

අමාත්‍ය මණ්ඩල නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට නැහැ

colombotoday

කටුනායක ගුවන් තොටත් කොටස් වශයෙන් විකිණෙයි…

colombotoday