Colombo Today Local News

ඇඳිරිනීතිය කඩ කල 79ක් අත්අඩංගුවේ

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 79 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරු පැදි 18 ක් සහ ත්‍රී රෝද රථයක්ද ඔවුන් සතුව තිබී සිය භාරයට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරන්නේ.

Related posts

දෙමල මුස්ලිම් ජනයා ගෙඩි පිටින් ඡන්දය දෙන්නේ හංසයාට – මනෝ ගනේෂන් කියයි

colombotoday

ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

Admin

රණවිරු සුනිල් රත්නායකට නිදහස ඉල්ලා සිංහල රාවයෙන් අත්සන් දස ලක්ෂයක්

colombotoday

පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට…

colombotoday

රූපවාහිනීය පාර්ලිමේන්තු සජීවී විකාශය අත්හිටුවයි

colombotoday

සතොස සහල් වර්ග තුනක මිල අඩුකරයි

Admin