Colombo Today Local News

ආහාර අළෙවියේදී අලුත් නීතියක් එයි…

මැයි මස පළමුවැනි දින සිට ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කරයි.

මීට අදාළව ඉදිරි මාස 03ක කාලය තුළ, ජනතාව, පාසල් දරුවන් දැනුවත් කරන ලෙසට පළාත් හා දිස්ත්‍රික් සහ ප්‍රා‘දේශීය සෞඛ්‍ය බලධාරීන්ට අද (16දා) උපදෙස් පත්‍රිකා නිකුත් කළ බව එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ජේ.කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.

මෙම නීතිය යටතේ මැයි පළමු දිනෙන් පසු වඩයක්වත් අතින් අල්ලා අලෙවි කළ නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

Related posts

ආණ්ඩුව අපේ, අපි තමයි දැන් මණ්ඩලේ පාලනය කරන්නේ

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සපුරා තහනම්

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස් කරනවා… මම බහුතරය පෙන්වනවා…

colombotoday

මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් දෙදහසක දඩයක්

colombotoday

අලි සබ්‍රි නැමති නගුට විසින් ආණ්ඩුව නැමති බල්ලා නටවනවා | සුදත්ත හිමි

colombotoday

වනජීවී ඇමතිගේ ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් පෙත්සමක්

colombotoday