BusinessColombo Today Local News

අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09ක කාලපරිච්ඡේදය සඳහා ඇ.ඩො.මිලියන 135ක (රුපියල් බිලියන 40) ශුද්ධ අලාභයක් පෙන්වා තිබේ.

ඊට පෙර වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදය සඳහා වූ ශුද්ධ අලාභය වාර්තා වී තිබුණේ, ඇ.ඩො.මිලියන 66ක් (රු.බිලියන 11ක්) ලෙසිනි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරට සාපේක්ෂව 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09ක කාලපරිච්ඡේදය තුළ එහි කාර්ය සාධනය සැලකිය යුතු ලෙස ඉහළ  නංවා ගැනීමට සමත් වී ඇති බව එම ගුවන් සමාගම පවසයි.

Related posts

පාද යාත්‍රාව කෙසේ හෝ පැළියගොඩින් නවත්තන්න, ආරක්ෂක අංශවලට ඉහළින් නියෝග !

colombotoday

තිස්ස එජාපයට එරෙහිව සටනට.. දේශපාලන තීන්දුව ළගදීම !

colombotoday

පොලිස් ඇමැති ප්‍රසන්නගේ නිවාස වටලයි

colombotoday

අධිකරණයෙන් කට්ටි පැන්න හිටපු කොටි නායකයෙක් අල්ලන්න වරෙන්තු !

colombotoday

ගම්පහ දුම්රිය කවුලු දෙකක් වසා දැමේ

Admin

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය කළමනාකාරණය ගැන කැබිනට් තීරණයක්

Admin