Colombo Today Local News

අපේ රටේ ප්‍රශ්ණ අපට විසදා ගැනීමට ඉඩ දෙන්න – ජනපති ජිනීවාහිදී ඉල්ලයි

මෙවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය සදහා තම නියෝජිතයන්ද සහභාගී කරවන බව ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඇමති සරත් අමුණුගම, ඇමති මහින්ද සමරසිංහ, උතුර ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් ඇතුළු පිරිසක් තම නියෝජිතයන් ලෙස ඊට සහභාගී කරවන බව ජනාධිපතිවරයා සදහන් කලේය.

පෙරේදා ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප‍්‍රධානීන් සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

තම රටේ ප‍්‍රශ්න තම රට තුල විසදා ගැනීමට ඉඩ දෙන ලෙස ජිනීවාහිදී ඉල්ලා සිටීමට සූදානම් බවද ජනාධිපතිවරයා සදහන් කලේය.

Related posts

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමේ තීරණයක්

colombotoday

ජපන් වාහන මිල අඩු වන්නේ මෙහෙමයි

colombotoday

විගණකාධිපති ස්වාධීනයි.. ඔහුට බලපෑම් කිරීමට මුදල් ඇමතිට අයිතියක් නෑ

colombotoday

මාතර නගරයේ වෙඩි තැබීමක්

colombotoday

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට තවත් සාකච්ඡාවක්

colombotoday

ඖෂධ හිඟයෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා වෙයි

colombotoday