Colombo Today Local News

අධිකරණය ගැන ලොකු කතා කී නීතීඥ සුගන්ධිකා අධිකරණයට නුසුදුසු ඇදුමක් ඇදන් ගිහින්.. විනිසුරුගෙන් දැඩි අවවාද.. නඩුවලට පෙනී නොසිටම ආපසු ගිහින්

පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය මාරවිල අධිකරණයේ නඩු විභාගයකට ගවුමක් උඩින් නීතීඥ ලෝගුව ඇඳගෙන පැමිණිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් අවවාද කළ සිද්ධියක් වාර්තාවෙයි. (20) පෙරවරුවේ මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා ඇය ගවුමක් ඇඳ පැමිණම ගැන මාරවිල නීතිඥ සංගමය විරුද්ධවී තිබේ.

මේ පිළිබඳව අධිකරණයදැනුවත් කිරීමෙන් පසු අතිරේක මහෙස්ත්‍රාත් කෙමින්ද පෙරේරා මහතා ඇයගේ ඇඳුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබේ. ‘නීතිඥවරයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නීති මාලාවේ හත්වැනි පන්තිය යටතේ අධිකරණයට සුදුසු ආකාරයෙන් පැමිණ නොමැති බව” දන්වා ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමේදී නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය තමන් ගවුමක් ඇඳ අධිකරණයට ගිය කතාව සත්‍ය බව පිළිගෙන ඇත.

Related posts

” අනිවාර්යෙන්ම ආහාර හිඟයක් ඇති වෙනවා… ජනතාව දැනුවත් කළ නිසා මාව ඉවත් කළා ” – හිටපු කෘෂි ලේකම්ගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශ ලොක්කන්ට දියතලාව කඳවුරේදී නත්තල් පාටියක් – හමුදා නිලධාරීන් දැඩි කළකිරීමෙන්

colombotoday

ඡන්දහිමියන්ට කොමිසමෙන් නිවේදනයක්

colombotoday

“අද අපේ රට පරාධීන තත්වයට පත්වෙලා“ – අතුරලියේ රතන හිමි

colombotoday

ආණ්ඩුව සැරසෙන්නේ පාර්ලිමේන්තු භූමදානයකටද?

Admin

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday