Colombo Today Local News

අද පත් වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලබයි.

ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.

අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් නව කැබිනට් මණ්ඩලය සමන්විත වේ.

ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අමාත්‍යංශ ව්‍යුහය සකස් කර තිබේ.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් වෙත මේ වන විට පත්වීම් ලබා දෙනු ලබයි.

ප්‍රදීප් උදුගොඩ – කොළඹ දිස්ත්‍රික්කය
සහන් ප්‍රදීප් විතාන – ගම්පහ දිස්ත්‍රික්කය
සංජීව එදිරිමාන්න – කළුතර දිස්ත්‍රික්කය
වසන්ත යාපා බණ්ඩාර – මහනුවර දිස්ත්‍රික්කය
එස්. නාලක බණ්ඩාර කොට්ටේගොඩ – මාතලේ දිස්ත්‍රික්කය
එස් බී දිසානායක – නුවරඑළිය දිස්ත්‍රික්කය
සම්පත් අතුකෝරළ – ගාල්ල දිස්ත්‍රික්කය
නිපුන රණවක – මාතර දිස්ත්‍රික්කය
උපුල් ගලප්පත්ති – හම්බන්තොට දිස්ත්‍රික්කය
අංගජන් රාමනාදන් – යාපනය දිස්ත්‍රික්කය
ඩග්ලස් දේවානන්ද – කිලිනොච්චි දිස්ත්‍රික්කය
කේ දිලීපන් – වවුනියාව දිස්ත්‍රික්කය
කේ කාදර් මස්තාන් – මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්ක
ඩී වීරසිංහ – අම්පාර දිස්ත්‍රික්කය
කපිල අතුකෝරල – ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
ගුණපාල රත්නසේකර – කුරුණෑගල දිස්ත්‍රික්කය
අශෝක ප්‍රියන්ත – පුත්තලම දිස්ත්‍රික්කය
එච් නන්දසේන – අනුරාධපුර දිස්ත්‍රික්කය
අමරකීර්ති අතුකෝරල – පොළොන්නරුව දිස්ත්‍රික්කය
සුදර්ශන දෙනිපිටිය – බදුල්ල දිස්ත්‍රික්කය
කුමාරසිරි රත්නායක – මොණරාගල දිස්ත්‍රික්කය
අකිල එල්ලාවල – රත්නපුර දිස්ත්‍රික්කය
රාජිකා වික්‍රමසිංහ – කෑගල්ල දිස්ත්‍රික්කය

Related posts

බදුල්ල ගුරුවරිය දණගැස්වීම: මානව හිමිකම් නිර්දේශ අත්හිටුවයි

colombotoday

ශ්‍රී ලාංකිකයන්ට ක්ෂේත්‍ර 14ක ජපානයේ අසීමිත රැකියා…

colombotoday

අධිකරණ තීන්දුවෙන් පසුත් ජනපති වෙනස් නොවෙයි.. රනිල් එක්ක ආණ්ඩු බෑමයි…

colombotoday

ඝාතනය කෙරුණු මන්ත්‍රී අතුකෝරළට කෝටියක වන්දි – මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10ට වැඩිවෙයි?

Admin

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බව පාප් තුමා කාදිනල්ට දන්වයි.

colombotoday

ගිං ගඟ පිටාර ගලයි – අවට ජනතාවට දැඩි සැලකිල්ලකින් පසුවන්නැයි නිවේදනයක්

Admin