Colombo Today Local News

අතුරුගිරියේ වෙඩිතැබීමෙන් ක්ලබ් වසන්ත මරුට

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.

ඒ සමගම තවත් පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

Related posts

සියළුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ

colombotoday

රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසයට

colombotoday

මෙරට උද්ධමනය තවත් පහළ යයි

Admin

ආණ්ඩු පක්ෂයේ ඝන පුර්ණය නොමැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවත්වා සීනුව නාද කරයි

colombotoday

ගිලන් රථ රියැදුරකුට පහර දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක රිමාන්ඩ්

colombotoday

මඩකලපුවේ රජයේ ඉඩම් කොල්ලයක්.. බලහත්කාරයෙන් පදිංචි වෙයි.. නිලධාරීන්ටත් ප්‍රහාර !!

colombotoday