Colombo Today Local News

හිරුණිකා අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම් – අනවසර ගිනිඅවි භාවිකා කළාදැයි සැකයක්?

hiru

දෙමටගොඩදී තරුණයකු පැහැරගන යාම සහ පහරදීම පිලිබදව චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිපති උපදෙස් ලැබී ඇති බවත් ඒ අනුව ඉදිරි දින කිහිපයේදී බොහෝ දුරට ඇයව අත්අඩංගුවට ගත හැකි බවත් පොලිස් ආරංචි මාර්ග ‍ඔස්සේ colombotoday.com වෙත වර්තාවෙනවා.

මේ අතර මන්ත්‍රීවරිය ගිනි අවියක් පෙන්වා අදාල පුද්ගලයාට තර්ජනය කරත ඇතිබවටද ප්‍රකාශයක් ලබා දී තිබෙන අතර ‍අනවසර ගිනි අවි භාවිතය පිළිබදව චෝදනාවක්ද බොහෝ දුරට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට එල්ලවීමට ඉඩ ඇති බවද පැවසෙනවා.

මේ අතර මෙම අත්අඩංගුවට ගැනීම නැවැත්වීම සදහා ආන්ඩුවේ මෛත්‍රී පාර්ශවය දැනටමත් කටයුතු කරමින් සිටින බවත් රනිල් පාර්ශවය හිරුණිකාව අත්අඩංගුවට ගත යුතුය යන මතයේ දැඩිව සිට කටයුතු කරන බවත් වැඩිදුරටත් අපවෙත වාර්තා ‍වනවා.

Related posts

මුදල් ත්‍යාග ලැබෙන්නෙ විදෙස් ගිනිඅවි ගැන තොරතුරු දුන්නොත් පමණයි

Admin

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

colombotoday

මගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කුමණ්ත්‍රනයක්

Admin

20 හදද්දී අපෙන් කිසිවක් ඇසුවේ නෑ.. මුස්ලිම් මෙරට ප‍්‍රධාන ජනවර්ගයක් – මුස්ලිම් කොංග්‍රසය කියයි

colombotoday

අධ්‍යක්ෂවරිය වෙනුවෙන් රේගුවට, සුරාබදු වෘත්තිය සමිති 14ක් එක් වෙයි.

colombotoday

බත් පාර්සලයයි – ප්ලේන්ටියයි ගණන් උස්සයි

colombotoday