Colombo Today Local News

හිටපු හමුදාපති, ජාතික ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට !

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තම පක්ෂයෙන් ඉදිරිපත් වන බව ජාතික ජනතා පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂය හා සිවිල් සංවිධාන රාශියක් එකමුතුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපෙක්ෂකයා එළැඹෙන 29 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී නම් කරන බව එම පක්ෂයේ ප්‍රකාශකයකු කියා සිටී.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ආර්ථිකය ඇතුළු රටේ සමස්ථ ගැටළුවලට විසඳුම් දීම වෙනුවෙනි පක්ෂය විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට තම ජනාධිපති අපේක්ෂකයා එකඟතාවය පළ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

Related posts

සයිටම් අධිපති නෙවිල්, මට කතා කරන්න ඕන වුණාම මගේ දියණියට කතා කරනවා.. මා එක්ක නෑ

colombotoday

හරිතාගාරවල වැව්වොත් ලක්ෂ 5ක ආධාරයක් රජයෙන්

Admin

වැලිපාර්ක් හන්දියේදී බස් රථයක් මෝටර් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී තාප්පයක් ත් ගැටෙයි… දෙදෙනෙක් මරු දකී

colombotoday

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගත් ඉන්දීය යානය හෙට පෙ.ව 11.00ට

colombotoday

QR කේතය සහිත ඩිජිටල් රියැදුරු බලපත්‍රක්

colombotoday

පුංචි ඡන්දෙට බැංකු ගිණුමෙන් ලක්ෂ 4800ක් අරන්.. කැළෑ පාලු ඇමතිට මෙච්චර සල්ලි කොහෙන්ද?

colombotoday