Colombo Today Local News

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආයුධ සමග අත්අඩංගුවේ

බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ව T-56 ගිනිඅවියක්, අත්බෝම්බයක්, මැගසින් එකක් සහ දේශීයව නිෂ්පාදනය කළ ගිනිඅවියක් ඇතුළු තවත් ආයුධ රැසක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය අද (07)දින සිදුකළ සෝදිසියක දී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස තුළ තිබී එම ආයුධ සොයාගත් බව වාර්තාවේ.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 2005 වසරේදී බද්දේගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

Related posts

චීනයෙන් සල්ලි අරන් ඡන්දය කිරීම මහා පාවාදීමක්.. මහින්ද යනු දෙවන දොන් ජුවන් ධර්මපාලයි – පුරවැසි බලය

colombotoday

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin

විශේෂ මහාධිකරණයේ මහේන්ද්‍රන් ඇතුළු නවයකට නඩු

colombotoday

දහම් පාසල් වහයි

colombotoday

ඇමති රාජිතගේ ප්‍රකාශය තවත් ප්‍රභාකරන් කෙනෙකු නිර්මාණය කිරීමට පාර කැපීමක්…

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

colombotoday