Colombo Today Local News

හම්බන්තොට වරායට එකවර නැව් පහක්… වැඩිම වාහන ප්‍රතිඅපනයනය දෙසැම්බර් 1 සිට 5 දක්වා !

හම්බන්තොට  ජාත්‍යන්තර වරායේ මේ වසරේ සිදුකළ වැඩිම වාහන ආනයනය හා ප්‍රතිඅපනයන කිරීමේ කටයුතු පසුගිය 01 වනදා සිට 05 වනදා වූ කාලය තළදී සිදුකර ඇතිබව වරාය කළමනාකාරිත්වය පවසා සිටි.

මෙම කාලය තුළදී වාහන 14311 ක ප්‍රමාණයක් ප්‍රති ආනනය, අපනයනය කිරීමේ කටයුතු සිදුකර ඇති අතර  මේ සඳහා නෞකා 05 ක් මුම්බායි, චෙන්නායි සහ සිංගප්පුරුව සිට පැමිණ තිබේ .

මුම්බායි සිට පැමිණි COSCO TENGFEL නෞකාව මගින් වාහන 1337ක්, HOEGH TRADER නෞකාව වාහන 1055ක්, GLOVISCORANA නෞකාව වාහන 5896 ක් , සිංගප්පුරුවේ සිට පැමිණි LEO LEADER  නෞකාව වාහන 1462 ක් මෙන්ම චෙන්නායි සිට පැමිණි GRAND SAPPHIRE  නෞකාව වාහන 3561 ක් ද මෙසේ ප්‍රතිඅපනයනය හා අපනයනය කර තිබේ.

Related posts

හොරොව්පතානේ අරාබි පාසලක දරුවන්ට ඉගැන්වූ අන්තවාදී දේශන ඇතුලත් සීඩි 46ක් අත්අඩංගුවට

colombotoday

වියදම් දරන බලය ජනපති සතුය-පී. බී.‌ගෙන් මංගලට පිළිතුරු

colombotoday

ජාතික රෝහලේ සායනවලට එන රෝගීන්ට විශේෂ දැනුම්දීමක්

colombotoday

ආසියානු රදගුරු සමුළුව කොළඹදී.. වියදමට රජයෙන් මිලියන 10 ක්

colombotoday

මිනිස් වෙස් ගත් නොමිනිසුන් ගල්ගමුවේ දල පූට්ටුවා මරා දමයි.. කෑලි කපා තැන තැන වලළයි !!

colombotoday

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday