Colombo Today Local News

හක්මන පොලීසියේ නිලධාරීන් 04කගේ වැඩ තහනම්

හක්මන කිරින්දේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත හක්මන පොලීසියේ සැරයන්වරුන් තිදෙනෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.

ඒ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් මහතා විසිනි.

හක්මන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් පිරිසකට එරෙහිවද විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාට උපදෙස් ලබා දී ඇති අතර අදාළ සිද්ධිය ඇති වීමට පෙර හා පසු පොලීසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම එහි අරමුණය.

Related posts

ලංකා සතොස වාහන අවභාවිත කිරීම : අබ්දුල්ලා මහරූෆ් රිමාන්ඩ්

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ?

colombotoday

හිතෙන ගණන් කියන්න බෑ – ඉදිරියේදී පොදු ගාස්තුවක්

Admin

කිරිබත්ගොඩ ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

අයි.එස්.අයි.එස් සමඟ සම්බන්ධතා පැවැත්වූ ව්‍යාපාරිකයකු රිමාන්ඩ්

colombotoday

ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin