World

සෞදියෙන් තවත් කුරිරු දඬුවමක්.. තරුණයෙකුගේ හිසගසා කුරුසයේ තබා ඇණ ගැසීමට නියම කරයි

රාජ්‍ය විරෝධි ක්‍රියාදාමයක යෙදීම සම්බන්ධයෙන් වරදකරු වූ 19 හැවිරිදි තරුණයෙකුගේ හිස ගසා මරා දමා කුරුසයේ තබා ඇණ ගැසීමට සෞදි අධිකරණය විසින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අබ්දුල් සහාර් නමැති මොහු 15 හැවිරිදි වියේදී එකී විරෝධතාවට සහභාගී වී ඇති අතර මෙම දරුවාට මරණ තර්ජන කර පාපොච්චාරණයක් ලබාගෙන ඇති බව ඔහුගේ මව්පියෝ පවසයි.

Related posts

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

colombotoday

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

colombotoday

ලෙබනනය තවත් සති දෙකකට වසා දමයි

colombotoday

ට්‍රම්ප්ගේ තීරණයට ප්‍රංශයේ සහය.. මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වහන්න ප්‍රංශයත් සූදානම් !!

colombotoday

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

ඔස්ට්‍රේලියාවේ පළමුවරට මහ බැංකු අධිපති ධුරයට කාන්තාවක්

Admin