World

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට එන්න. ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් ඉල්ලයි

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට පැමිණෙන ලෙස ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් අද (27) ඉල්ලා සිටියා. අද සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම පුද්ගලයින් දින 14 ක නිරෝදායනයකට යොමු කරන බව ද එරට රජය නිවේදනය කර සිටියා.

විශාල ලෙස පුද්ගලයන් එකතු වීම තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු රජය නියෝග කර ඇති අතර පැවැත්වීමට නියමිත මැතිවරණයද දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

Related posts

IS ත්‍රස්තයෝ ප්‍රංශයේ කිතුණු පල්ලියකට පනී.. පූජකවරයාගේ ගෙල කපා මරයි !

colombotoday

“ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මුළුමනින්ම වනසා දමනවා“ – පූටීන්

colombotoday

මනුෂ්‍ය ඝාතනයක් කල කුකුළෙක් අල්ලයි

colombotoday

UPDATE : ට්‍රම්ප් ඉදිරියට.. හිලරිගේ ගැහැණුන් අඩ නිරුවතින් යකා නටයි

colombotoday

මියන්මාර හමුදා පාලනය – විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

colombotoday

යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් සැරසේ..

colombotoday