Colombo Today Local News

සූර්ය බල ශක්ති මත විදුලිය ලබා දීමට සෑම පංසලකටම රුපියල් ලක්ෂ තුන බැගින්

සූර්ය බල ශක්ති මත විදුලිය ලබා දීමට සෑම පංසලකටම රුපියල් ලක්ෂ තුන බැගින් ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අය වැය වාර්තාව ඉදිරිපත් කරමින් ඇමතිවරයා මේ බව කියා සිටියේ ය.

Related posts

තණමල්විලටත් අයිස්…

colombotoday

බස් රථයක් වෑන් රථයක ගැටී මාස 4ක බිළිඳෙක් මිය යයි

Admin

ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා පහත වැටෙයි

colombotoday

බුරු මූණාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662ක් සොයා ගනී

Admin

මෙම වසරේ වැඩිම අපනයන මාසික ආදායම අගෝස්තු මාසයේදී

Admin

කඩු අරගෙන මුස්ලිම් තරුණයෝ පල්ලියේ ඉඳන් ආවා. කිරින්ද ගැටුමේ සුලමුල

colombotoday