Colombo Today Local News

සිසුන් 200ට වැඩි පාසැල් සතියේ දින පහේම පැවැත්වීමට අවසර

කොවිඩ් වෛරසය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව, පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි වුව ද සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, ශිෂ්‍ය පරතරය හා පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යා හැකි නම් සහ ප්‍රමාණවත් පන්ති කාමර, ගුරුවරුන් ඇත්නම්ච මෙලෙස සියලුම ශ්‍රේණි සඳහා පාසල් නැවත ආරම්භ කිරීමටයි අමාත්‍යංශය තීරණය කර තිබේ.

Related posts

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

colombotoday

අව් රශ්මියේ මහන්සිවී වැඩ කිරීම අවම කරන්න – 2023 මාර්තු තෙක් ලංකාව අවදානම්

Admin

දිණුවොත් අවසන් පූර්ව වටයට.. පැරදුණොත් ගෙදර.. ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගය සජීවිව

colombotoday

එජාප ප්‍රබලයන් දෙදෙනෙක් බැදුම්කරෙන් ලක්ෂ පනහක් අරන්….

colombotoday

විල්පත්තුව මුස්ලිම් නිජ භූමියයි – ඇමති රාජිත – VIDEO

colombotoday

හංවැල්ලේදී වෙඩිතැබීමක්

Admin