Colombo Today Local News

සිංහල රටක් හදන්න දෙන්නෑ. එහෙම වුණොත් වෙනම දෙමළ රටකුත් හදනවා – TNA

mavai_senathirajah_lankanewsalert_19_10_2015

ජිනීවා මානව හිමිකම් යෝජනාව ක්‍රියාවට නොනංවා, සිංහල දේශයක් නිර්මාණය කිරීමට අදහස් කලහොත්, දෙමළ ඊළාම් යන ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කිරීමට එය මග පෑදෙනු ඇති බව දෙමළ ජාතික සන්ධනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජිනීවා මානව හිමිකම් යෝජනාව පිළිබදව පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගී වෙමිනි. සිංහල බෞද්ද රාජ්‍යයක් හදන බව විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා පසුගියදා විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවති රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇති බවත් එසේ වුවහොත් දෙමළ ඊළාම් රාජ්‍යයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවති රැළියේදී විමල් වීරවංශ මහතා එවැනි ප්‍රකාශක් කර නැති බවයි පැවසෙන්නේ.

විහාර මහා දේවී පිටියේ පැවති ඒකාබද්ද විපක්‍ෂ සමූළුවේදී වීරවංශ මහතා විසින් සිදු කරන ලද සම්පූර්ණ කතාව

Related posts

පවතින නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝම්බර් 01 වනදා තෙක් දීර්ඝ කරයි

colombotoday

කොටි හිතවාදීන් නිරුත්තර කරමින් ආචාර්ය නාලක ගොඩහේවා කළ දේශනය !

colombotoday

IOC විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම ප්‍රතික්ෂේප කරයි

colombotoday

ජන ගැටළු විසදන්න ජනපති ගමින් ගමට !

colombotoday

පුංචි ඡන්දයට දින නියම කිරීම මාර්තු 9 වැනිදාට පෙර

Admin

පොහොර ආනයන තහනම බල රහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday