Colombo Today Local News

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට අධිකරණයෙන් අද දුන් නියෝගය

පැහැරගත් බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීයව බඳවාගත් කාර්යමණ්ඩල සාමාජිකාවක වන ගාලියා බැරිස්ටර් ප්‍රැන්සිස්ට ලබන 9 වනදාට පෙර රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

එතෙක් ඇයට විදේශ ගතවිමද තහනම් වන බවයි ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර ඇත්තේ.

Related posts

සෞදියේදී ඇණ 12ක් ගිල්ලවූ ලාංකික කතක් අසාධ්‍යව රෝහලේ

colombotoday

ජාත්‍යන්තරයට යන නිල් කටරොළු

Admin

අද පැය 13ක් විදුලිය නැහැ… පාන්දරටත් අදුරේ

colombotoday

වෙළඳපොළේ සහල් මිල පහළ නොදමන්නේනම් ආනයනයට රජය සූදානම් – බන්දුල ගුණවර්ධන

colombotoday

යාපනයේ පිපිරීමක් : හමුදා සෙබලෙක් ජිවිතක්ෂයට

colombotoday

“රට “එක්සත්” කරන්න ලෝකයම අපට සහය දෙනවා” – අගමැති

colombotoday