Colombo Today Local News

සහරාන්ගේ සහෝදරයාගේ නිවසින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල හා උපකරණ

සායින්දමරුදු  මරාගෙන මැරෙන  බෝම්බ ප්‍රහාරයේ  ජිවිතක්ෂයට පත් සහරාන්ගේ සහෝදර වන රිල්වාන්ගේ කාත්තන්කුඩ්  නිවසේ තිබි  මරාගෙන මැරෙන ඇදුම්  කට්ටල  4ක් ජංගම දුරකථන  2ක් ඒ ටි එම් කාඩ්  බැංකු ගිණුම් පොත්  ඝාතනයවූ  රිල්වාන් යුවලගේ  දරුවන්ගේ ඡායාරුප  4ක්  ජාතික හැදුනුම්පත්  ඇතුළු  භාණ්ඩ  අද  සවස  විශේෂ කාර්ය බලකය  හා පොලීසිය ඒකාබද්ධ  කල  වැටලීමේදී  භාරයට ගත් බව  කාත්තාන්කුඩ්  පොලිස් ස්ථානාධිපති  කස්තුරි ආරච්චි මහතා පැවසීය.

එම නිවසේ සිට රිල්වාන්ගේ මාමණ්ඩි   හා නැන්දම්මා  අත්අඩංගුවට ගෙන කාත්තාන්කුඩි පොලිසියේ  පරික්ෂණයට භාජනය කර ඇත.

සයින්දමරුදුහි සිදුවූ  සිද්ධියෙන්  රිල්වාන් හා ඔහුගේ  බිරිඳ  ජිවිතක්ෂයට පත්වුණි.

Ada.lk

Related posts

බේකරි නිෂ්පාදනවල මිල වැඩිකරන්න තීරණයක්

Admin

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් මාස 3කට ගැසට් කරයි

Admin

මාතර බන්ධනාගරයටත් තහනම් පාර්සලයක් පියඹයි

colombotoday

සුව ඇමතිට සම්මානයක්

colombotoday

සිංහල ජාතිය වද කරන මහා සැලැස්මක් ! වෛද්‍ය ෂාෆි තනි පුද්ගලයෙක් නොවේ… සියළුම මුස්ලිම් VOGලාගේ වැඩ තහනම් කළ යුතුයි – සෝභිත හිමි

colombotoday

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට යන පළමු වැනි පැමිණිල්ල මෙන්න…

colombotoday