Colombo Today Local News

සමගි ජන බලවේගය අයිතිකාරයාගේ බිරිඳ 20ට පක්ෂව ඡන්දය දෙයි

සමගි ජන බලවේගය නියෝජ්‍ය ලේකම් ඩයනා ගමගේ මහත්මිය විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා.

සමගි ජන බලවේගය පක්ෂය ඇයගේ සැමියා වන සේනක ද සිල්වා මහතා ට අයත් දේශපාලන පක්ෂයක් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ලේකම්වරයෙකු ලෙස සේනක ද සිල්වා මහතා කටයුතු කර තිබෙනවා.

Related posts

අර්ජුන දොට්ට වරාය මංගලට ?

colombotoday

“අර්ජුණ මහෙන්ද්‍රන් අපට විශ්වාසයි.. නැවතත් මහබැංකු අධිපති ඔහුයි” – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

සම්බන්දන් දැන් සැබෑ ජාතික නායකයෙක්, මං උත්තර දෙන්නේ රතුපස්‌වල ලේ නොගෑවුණු අයට විතරයි – අගමැති

colombotoday

“ජනාධිපති තාත්තා” ගැන දියණිය චතුරිකාගේ කියවීම (Video)

colombotoday

විවාහක රූ රැජිණ කිරුළ ගලවා ගත් කැරොලයින් ගැන සංවිධායක මණ්ඩලය කණස්සල්ලෙන්. ජාත්‍යන්තරයෙන් තීරණයක් ?

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා.. වහා පරාජය කළ යුතුයි – ජනපතිගේ නියෝජිතයා

colombotoday