එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුව සිරස මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන කැපිටල් මහරාජා ප්‍රධානි කිලී මහරජා වෙනුවෙන් ලබා දුන් පොරොන්දුවක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා.
“ඊවා සනීපාරක්ෂක තුවා” බෙදාහැරීම සිදුකරනු ලබන International Cosmetics (Pvt) Ltd සමාගමේ මව් සමගම The Capital Maharaja Organisation Limited බව ඒ පිළිබඳව අප සිදුකල සොයා බැලීමකදී තහවුරු කර ගැනීමට හැකියාව ලැබුනා.
ඒ බව International Cosmetics (Pvt) Ltd සමාගමේ නිළ වෙබ් අඩවිය වන www.icl.lk වෙබ් අඩවියේද සඳහන් කර ඇත.