ශ්රීලනිපය ආරම්භයේ පටන් එයට ජීවය සැපයූ සිංහල බෞධ ජනපදනම ඉවත් කිරීමට මේවන විට නව නායකත්ව හවුල ප්රසිද්ධියේ ක්රියාමාර්ග ගනිමින් සිටින අතර තුර ඩාලි පාරේ පිහිටි ශ්රීලනිප මූලස්ථානයේ නාම පුවරුවේද සිංහලෙන් ලියා තිබූ නිදහස් පක්ෂයේ නම හැලී ගොස් තිබෙන අයුරු දක්නට ලැබිණ.